Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Hiran Madusanka
- 0712622984 |
Date : |
12/05/2015 17:26 |
District : |
Mannar |
Details : |
PC GAMES ONLINE SHOPING මගින් දැන් ඔයාලට PC GAMES COVERS සමග ලබා ගන්න පුලුවන්
හැමදාම හොඳම දේ අඩුවට දෙන PC GAMES ONLINE SHOPING වෙතින් ඔයලා බලාපොරොත්තු වුන තවත් සෙවාවක් ලබාදීමට
තීරනය කරා .ඒ තමයි PC GAMES ONLINE SHOPING මගින් දැන් ඔයාලට PC GAMES ලබා ගැනීමේදි COVERS සමඟ ඔයාලට
දැන් ලබා ගන්න පුලුවන් .මෙම සේවාව ඔයාලට දිගටම ලබා දීම සදහා COVERS සඳහා සුළු මුදලක් අය කිරීමට අපට සිදු වෙනවා .
අපි එසේ COVERS සඳහා සුළු මුදලක් අය කිරීම සිදු කරත් දැනට ලංකාවේ අඩුම PC GAMES Price එක
PC GAMES ONLINE SHOPING වල තමයි .PC GAMES COVERS සඳහා අය කිරීම වෙන්නේ මෙ විදිහට
ඔයලා FAR CRY 4 ගත්තා කියලා හිතන්නකෝ එතකොට 7 DVD නිසා GAME එකේ Price එක DVD එකක් රුපියල්
25 ගානේ රුපියල් 175 යි.ඔයලට FAR CRY 4 GAME එක COVER එක සමඟ ගැනීමට අවශ්‍ය නම් රුපියල් 185 වෙනවා.
ඒ කියන්නේ COVER සදහා රුපියල් 10 සුළු මුදලක් අය කිරීමට අපට සිදු වෙනවා .
අපි එසේ COVERS සඳහා සුළු මුදලක් අය කිරීම සිදු කරත් දැනට ලංකාවේ අඩුම PC GAMES Price එක
PC GAMES ONLINE SHOPING තමයි .
COVER නොමැතිව DVD එකක් රුපියල් 25 ගානේ ඔයාලට ලබා ගන්න පුලුවන් .
Post Chargers අය වෙන්නේ පහත ආකාරයට
DVD 1 සිට 12 දක්වා රුපියල් 150 ක මුදලක් ද
DVD 12 සිට 24 දක්වා රුපියල් 250 ක මුදලක් ද අය කිරීම සිදු කෙරේ.
** මතක තියාගන්න දැනට Rs-25 මුදලකට DVD ලබා ගැනීමට හැකි වන්නේ මාගෙන් පමනයි.**
* Price 1 අඩු වුන |
|
|
Hiran Madusanka
|
071 262 2984
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|