Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
Offered |
Contact : |
Charitha Nagasinghe
- 0777557202 |
Date : |
20/02/2014 22:48 |
District : |
Matara |
Details : |
තාක්ෂණවේදය සඳහා විද්යාෂව(Science for Technology)
අ. පො. ස. උසස් පෙළ සඳහා නව තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂය
මෙම විෂයෙහි අන්තර්ගතය , ඉංජිනේරු තාක්ෂණවේදය හා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයන්ට ගැලපෙන සේ විද්‍යාව ගණිතය හා තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්රවල විෂය සංකලනයක් වේ. තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂය අන්තර්ගතය මගින් ලැබෙන දැනුමෙන් තාක්ෂණික පද්ධතියක ගැටලු විසදීමට අවශ්‍ය විද්‍යාත්මක, ගණිතමය හා තොරතුරු තාක්ෂණික පසුබිම සැපයේ.
මෙහයවීම
Charitha Nagasinghe(BCSc)
University of Colombo
(+94)777557202 |
|
|
Charitha Nagasinghe
|
077 755 7202
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|