Mouse over image to zoom
Price : |
Rs. 30
|
Type : |
For Sale |
Contact : |
Mr. Samarakoon
- 0773868432 |
Date : |
16/11/2014 21:52 |
District : |
Matara |
Details : |
No. of Rooms: |
2 |
Address: |
Udupila |
Size: |
30 |
|
30 p. Land With 2 Bedrooms House at Udupila, Mirissa
A good investment opportunity! Two bedroom normal house for sale with 30 perch valuable land Near Udupila Junction. looking for quick disposal to a lower price than the existing market price , ideal for residential , Tourism Related Businesses , Eco Hotel etc. • 2m. drive to Mirissa Beach and to Mathara Main Road • 10m. drive to Weligama. • Closer to Udupila Medicle Center • Closer to Udupila Junction (can find all the hotels within the circle - Riverside Cabanas, Whale watching Mirissa, Peacock Villa, Central Beach In etc.) • Serene environment, ideal for a peaceful living • Normal house with 2 Bed rooms ,1 outside toilet, living room and kitchen • Walking distance to Mirissa Central Collage • Pipe bone water & Electricity Looking for quick disposal to a lower price than existing market price! Highest price 30 lks only , negotiable ! Contact: Mr. Samarakoon මිරිස්ස, උඩුපිල කාමර 2ක නිවස සමග පර් 30 ක අගනා ඉඩම උඩුපිල මංසන්දියට ආසන්නයෙන් නිසංසල පරිසරයක පිහිටි පර් 30 ක් සමග කාමර 2ක සාමාන්‍ය නිවස ඉක්මණින් විකිණේ. සංචාරක වියාපාරයන්ටද වඩාත් සුදුසු වේ. • මිරිස්ස වෙරළට හා මාතර ප්‍රධාන මාර්ගයට වී.2යි • වැලිගම නගරයට වී. 10යි • වෛද්‍ය මද්‍යස්ථානය ආසන්නයෙ • උඩුපිල මංසන්දිය පරිශ්‍රයේ Riverside Cabanas, Whale watching Mirissa, Peacock Villa, Central Beach In. ආසන්නව පිහිටා ඇත • සාමාන්යම නිවස නිදන කාමර 2යි, සාලය, මුළුතැන්ගෙය, වැසිකිළිය • නල ජලය හා විදුළිය • පදිංචියට හෝ සංචාරක වියාපාරයන් සඳහා සුදුසුයි ඉක්මණින් විකිණේ උපරිම මිළ ලක්ෂ 30 යි , මිල ගණන් සාකච්ඡා කළ හැක. Ref: 0861 |
|
|