Price : |
Rs. 4,000,000
|
Type : |
For Sale |
Contact : |
T.K.Wijepala
- 0714498711 |
Date : |
07/10/2013 09:02 |
District : |
Moneragala |
Details : |
ගල්තලා සහ ලස්සන දිය ඇලිවලින් යුත් ගංගාවකට සහ සදාහරිත වන පෙතකට මාහිම්ව, ඉදි කරන ලද ජල විදුලි පහසුකම්වලින් සමන්විත නිදන කාමර 03 ක්, කෑම කාමරය, විසිත්ත කාමරය, මුලුතැන් ගෙය, නාන කාමරය, විශාල වැරැන්ඩාව සහ ඇතුලත පිටත වැසිකිළිවලින් සමන්විත නිවස සහ බට් අඹ, සහ දොඩම් වගාවෙන් යුත් අක්. 01 ක ඉඩම වහාම විකිණේ. නිවාඩු නිකේතනයක් සදහා ඉතා උචිතය. වැල්ලවාය හපුතලේ පාර, ජල සම්පාදනාගාරය අසල පිහිටා ඇත. නගරයට කි.මී 02 මිල ලක්ෂ 40 -0554980310,0714498711 |
|
|