Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Indika
- 0718340297 |
Date : |
10/08/2014 21:14 |
District : |
Moneragala |
Details : |
ඇඹිලිපිටිය, සෙවනගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ ඇඹිලිපිටිය නව ක්‍රිකට් ක්‍රීඩාංගනයට යන, මංතීරු හතරකින් යුත් මාර්ගය ආසන්නයේ පිහිටි පලතුරු වගා කරන ලද අක්කර 10 ක සාරවත් ඉඩම සහ තෙමහල් නිවස විකිණීමට තිබේ. දෙළුම් අක්කර 2 ½ , මිදි අක්කර ½, අඹ අක්කර 1 ½ , ඩ්‍රැගන් ෆෘට් අක්කර ¼ , දොඩම් අක්කර ½ . පලතුරු ගස් සියල්ලෙන්ම ආදායම් ලැබේ. විෂ්කම්භය අඩි 25 ක නොසිදෙන වගා ලිඳ මඟින් ජල නළ එලා සියළුම පැල වලට ජලය සපයා ඇත. තරමක් විශාල වැවක්ද ඉඩම තුළ ඉදිකර ඇත. අක්කරයක පමණ කුඹුරු යායක්ද ඇත. සින්නක්කර ඔප්පු. මිළ රුපියල් ලක්ෂ 95යි. |
|
|
|
Sell Faster!!
More
|