Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Geeth De Silva
- 0715613483 |
Date : |
20/10/2016 15:49 |
District : |
Polonnaruwa |
Details : |
No. of Rooms: |
6 |
Address: |
No 17 ,Technical area,Medirigirya |
Size: |
17 perches |
|
යෝජිත මැදිරිගිරිය -ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයට ආසන්න දේමහල් නිවස විකිණීමට.
නිවසේ හා ඉඩමේ විස්තර .
*****යටි මහලේ සැකැස්ම.*****
ප්‍රධාන නිදන කාමර 5
නිවසේ එලිය කොටසේ නිදන කාමර 1 .කාර්යාල ප්‍රයෝජනය සදහා ගත හැක.
ප්‍රධාන සාලය , කෑම කාමරය,
මුළුතැන්ගෙය
නාන කාමරය 2
******උඩු මහලේ සැකැස්ම.******
කාමරය,ප්‍රධාන නිදන කාමරය හා විශාල බැල්කනිය
****** අනෙකුත් පහසුකම් *****
පිරිසිදු පානීය ජලය
විදුලිය
*** ප්‍රධාන ස්ථාන සදහා ලගාවිය හැකි පහසුව***
ප්‍රධාන ඇල මාර්ගය නිවස ආසන්නයේ. 70m
සිරිමාවෝ බංඩාරනායක ප්‍රථමික විදුහල (1 වසර සිට 5 වසර දක්වා) 150m
මැදිරිගිරිය සංස්කෘතික මධ්‍යස්ථානය 100m
මැදිරිගිරිය ප්‍රධාන රෝහල් සංකීර්ණය 200m
මැදිරිගිරිය ජාතික පාසල 200m
මැදිරිගිරිය ප්‍රදේශීය ලේකම් කාර්යාලය 150m
මැදිරිගිරිය ප්‍රදේශීය සභාව 180m
ශ්‍රී ලංකා ටෙලිකොම් මධ්‍යස්ථානය 150m
ජල හා ජලාප්රහාන මධ්‍යස්ථානය 300m
ප්‍රධාන තැපැල් කාරියාලය 300m
යෝජිත නව බස් නැවතුම්පොල හා සති පොල 300m
ප්‍රධාන බැංකු ශාඛා 250m
ප්‍රධාන පුස්තකාලය 170m
මැදිරිගිරිය නගරයට 200m
මිල: 13 million. සාකච්චා කර ගත හැක.
0715613483 |
|
|
Geeth De Silva
|
071 561 3483
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|