Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Madura
- 0705610415 |
Date : |
10/09/2018 16:01 |
District : |
Ratnapura |
Details : |
80 Perches Land for Sale at Hatton Road, Balangoda. Panoramic mountain view, ideal for tourism related business such as Holiday Bungalow, Boutique Hotel, Home stay etc.
බලංගොඩ සිට කි.මී 7ක් දුරින් හැටන් මාර්ගයේ සුන්දර පරිසරයක පිහිටි පර්චස් 80 ක තැනිතලා ඉඩමක් විකිණීමට. සියළු පහසුකම් වලින් සමන්විත මේ ඉඩම නිවසක් හෝ නිවාඩු නිකේතනයක් සදහා වඩාත් සුදුසුයි.
Close to Sabaragamuwa Campus, Duwili Ella, Babarakanda, Surathalee Ella, Belihuloya, Nanperiyal Tea Estate, and Lower World's End etc.
- Electricity
- Water Supply
- Wide Road with all facilities
Very Clear Sinnakkara Deeds.
සබරගමුව විශ්ව විද්‍යාලය, දූවිලි ඇල්ල, බඹරකන්ද, සුරතලී ඇල්ල, බෙලිහුල්ඔය, නන්පේරියල් තේ වත්ත, පහළ ලෝකාන්තය ආදී ස්ථාන වලට පහසුවෙන් ළගාවිය හැක.
- විදුලිය
- ජලය
- පුළුල් පාර ඇතුලු සියලුම පහසුකම් සහිතව
ඉතා පිරිසිදු සින්නක්කර ඔප්පු |
|
|