Ad added to watch list.
Price : |
Rs. 50,000
|
Type : |
Wanted |
Contact : |
Cloud Accounting Sri Lanka
|
Date : |
27/01/2014 16:15 |
District : |
Gampaha |
Details : |
Industry: |
Accounting |
Job Type: |
Contract |
|
අපගේ නව ගිණුම්කරණ සහ බදුකරන කටයුතු ආයතනයට නව ගනුදෙනුකරුවන් සොයා දී මසකට හෝ වාර්ශිකව 20% කොමිස් මුදලක් ලබාගන්න. (Full Time / Part Time ). ( ගනුදෙනුකරුවන් අප සමග සිටින තාක්කල් ඔබට කොමිස් මුදල් ලබාගත හැක. උපරිම සීමාවක් නැත )
අපගේ වයාපාර කටයුතු පිලිබඳ හැඳින්වීම
2013 වසරේ ආරම්භ කරනලද අපගේ වයාපරය (කඩවත පිහිටි), ගිණුම් කටයුතු සහ වයාපර කළමනාකරණ උපදෙස් ජාත්යරන්තර සමාගම් වලට ලබාදෙන ආයතනයකි. අපගේ නව වයාපාර සැලසුමක් ලෙස ඉතා අඩුමිලට නව ගිණුම්කරණ පද්දති ඇසුරෙන් ගිණුම්කරන සහ බදුකරන කටයුතු ඉතා පහසු මිලට ලබා දීමට හැක.
අප සොයන්නේ -------------
* වයස 30 ට අඩු අලෙවිකරන සේවාවේ දැනට නියෙලෙන හෝ නියෙලිමට කැමති පිරිමි පාර්ශවයන්
* ඔබ අවම වශයෙන් අපොස සා/පෙ වත් සමත්වී තිබිය යුතු අතර සාමාන්‍ය ඉංග්රීපසි දැනුමක් තිබිය යුතුය
* ඔබ අලෙවිකල යුත්තේ ගිණුම්කරන සේවා බැවින් සේවා අලෙවිකරණ දැනුමක් තිබීම යෝග්‍ය වේ.
ඔබගේ ප්රඔතිලාභයන්
* අප නිවැරදි පුහුණුව ලබාදී මග පෙන්වීම ලබාදෙමු. ඔබ කලයුත්තේ අපගේ වයාපරයට ගිණුම්කරණ කටයුතු ලබාගැනීමට අවශ්‍ය ආයතන සොයාදීම වේ.
* ඔබට ඕනෑම වෙලාවක්, දවසක් වැඩ කිරීම සිදුකල හැක.
* ඔබට ලැබෙන්නේ කොමිස් මුදල් පමණි. ඔබ |
|
|
Cloud Accounting Sri Lanka
|
(hidden)
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|