Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Rs. 35
|
Type : |
For Rent |
Contact : |
William Wijeratne
- 777955987 |
Date : |
09/03/2014 09:26 |
District : |
Colombo |
Details : |
ඔබගේ විනෝද, වන්දනා, අධ්‍යාපන හෝ වෙනත් චාරිකා අවශ්‍යතාවයන් සඳහා නවීනතම ජපන් වාහන ලංකාවේදී අඩුම මිළකට අපවෙතින් ලබාගතහැකිය. අපගේ ඉතා සාදාරණ මිළ ගනන් ක්ෂේත්රෂයේ පවතින මිළ හා සසදා බලන්න. ඔබගේ බලාපොරොත්තුව කුමන මාදිලියේ වාහනයක් වූවත් එය අපසතු වායුසමනය කළ අළුත්ම සුකෝපභෝගී රථපෙළ අතුරින් ඔබට පහසුවෙන් තෝරාගත හැකිය.
අපසතු මගී ප්‍රවාහන රථ සියල්ල ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නියමයන්ට අනුකුළව පුර්ණ මගී ආරක්ෂාව හා රැකවරණ සහතිකව සලසා දෙනපරිදි දිවයිනේ ප්‍රමුඛතම රක්ෂණ සමාගම්වල පුර්ණ ආරක්ෂාව උපරිමයෙන් ආවරණය කර ඇතිනිසා අප සමගින් ගමන් යන ඔබ සම්පුර්නයෙන්ම ආරක්ෂිිතයි.
ඔබට සුවපහසුව සලසා දෙමින් ආරක්ෂාකාරිව, මග ප්‍රමාදයකින් තොරව ගමන යාම සදහා දිවයිනේ මාර්ග පද්දතියන් පිළිබඳව මනා අවබෝධයක් ඇති අතිදක්ෂ ක්ෂේත්රයේ වසර 15 වඩා පළපුරුදු විනීත රියදුරු මඩුල්ලක සේවය අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබගේ මීළඟ චාරිකාව සදහා අප ඇමතීමට මෙම අංක මතක තබාගන්න.
නො:146/1සි, ජයපුරවත්ත, කුඩමාදුව පාර, කැස්බෑව.
වසන්ත කුමාර: 0722912733, හෝ 0777955987.
williamwijeratne@yahoo.com |
|
|
William Wijeratne
|
777 955 987
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|