Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranathunga
- 0773951560 |
Date : |
11/03/2019 11:36 |
District : |
Gampaha |
Details : |
ගමන් මාර්ගය – කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයෙන් පැමිණ කඩවත බෞද්ධ පාසල අසලින් දකුණට පාරේ නව උස්වත්ත පාරේ වැව පසුකර ටික දුරක් යන වි කන්ද මුදුනේ අති ඉඩමේ 2 වන වම් පස ඇති ඉඩම – කොන්ක්‍රීට් පාරේ 2 වන වම් පස ඇති ඉඩම
For Immediate Sale Beautiful 21.5 Perches Of Solid High Land At New Uswatte Road, Kadawatha. 2nd Block Of The Main Carpeted Road.360 Degree Stunning View From Main Road. Few Minutes Drive To Southern Highway Entrance & Just Over 1 Km To Kandy Road (commercial Bank). Easy Access To Kadawatha, Kiribathgoda Main Cities.
කඩවත නව උස්වත්ත මාවතේ පදිංචියට ඉතා සුදුසු පර්චස් 21.5 ක අනගි ඉඩමක් වහාම විකිණීමට ඇත. දකුණු අධිවේගී පිවිසුම පේන මානයේ ප්‍රධාන පාරේ සිට 2 ඉඩම වේ. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට ඉතා ඉක්මනින් ලගා විය හැකි අතර තඩවත කිරිබත්ගොඩ ප්‍රධාන නගරවලට ඉතා පහසුවෙන් ලගා විය හැක.
Ideal Residential Area In View Of Its Prime Location And The Ever Increasing Value Of Land In The Area, With All Essential And Commercial Buildings, Banks, Financial Institutions, Government/ International Schools, Super Markets, Restaurants Etc Situated In Close Proximity.
සියළු ව්‍යාපාරික ස්ථාන, බැංකු, මූල්‍ය ආයතන පාසැල් හා වෙළඳසැල් ඉතා ආසන්නව පිහිටා ඇති අතර දිනෙන් දින පර්චසයක මිල ඉහල යන සීමාවේ පිහිටා ඇති ඉඩමකි.
කෙළවරපිටිය හුවමාරැව ආරම්භ වූ පසු කටුනායක ගුවන් තොටුපළට, නුවරට පවා ඉතා පහසුවෙන් ලගාවිය හැක. |
|
|
|
Sell Faster!!
More
|