Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Mrs. Damayanthi
- 0772628904 |
Date : |
01/03/2021 17:10 |
District : |
Gampaha |
Details : |
No. of Rooms: |
3 |
Address: |
Minuwangoda |
Size: |
12.5 Perches |
|
Complete House for Sale in Yatiyana, Minuwangoda. 1 km to Yatiyana junction. About 3 Km to Minuwangoda town, one of the rapidly developing town in Sri Lanka close to International Airport also centrally located with many towns close by Divulapitiya, Veyangoda, Naiwala, Ekala, Ja-Ela, Gampaha etc.
මිනුවන්ගොඩ – මීගමුව ප්‍රධාන මාර්ගයට සමීපව මිනුවන්ගොඩ, යටියන අංගසම්පූර්ණ නිවසක් වහාම විකිණීමට ඇත. ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ යටියන හන්දියට කි.මී 1 ක් හා මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 3 ක් පමණ දුරින්. ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නගරයන් වන දිවුලපිටිය, වේයන්ගොඩ, නයිවල, ඒකල, ජාඇල, ගම්පහ වැනි බොහෝ නගරයන්ට මධ්‍යයේ පිහිටා ඇත.
Can reach to Katunayake – Colombo Airport Highway entrance within a 15 minutes
කටුනායක – කොළඹ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 කි පමන ලගා විය හැක
Fully Tiled House - සම්පූර්ණයෙන් ටයිල් කල නිවස
Attached bathroom - යාබද නාන කාමරය
Common Bathroom - පොදු නාන කාමරය
Living - විසිත්ත කාමරය
Dining area - කෑම කාමරය
Asbestos Ceiling - ඇස්බැස්ටෝස් සිවිලිං
Well maintained Garden - හොදිනි නඩත්තු කල උද්‍යානය
- Telephone - දුරකථන
- Electricity - විදුලිය
- Well water and other necessary facilities are available - ලිං ජලය ඇතුලු සියලු පහසුකම් සහිතයි
Price Rs: 13,500,000 |
|
|